Hada Salena Chords
Arun Lian
Last Played 22/02/2026 08:07
Play Count 4646 Contributor: J Keerthiratne
Play Count 4646 Contributor: J Keerthiratne
View +1 more Arun Lian Chords
Chord Diagrams for 'Hada Salena ' song:
[Intro/Inter]
------------------------------------------------
|E |- |B |- |
|C#m |- |- |- |
|B |- |A |- |
|C#m |- |- |- |
[Verse 1]
------------------------------------------------
C#m E C#m E
නිල් නුවන් හස කැලුම් - පවසමින් පෙම් හැඟුම්
Abm A B
ජීවිතයේ යෞවනයේ දකිනා
C#m E C#m E
සුර ළඳුන් සෙනෙහසින් - මගේ පැතුම් සනසමින්
Abm A B
මා දෙනෙතේ මා මනසේ රැඳුණා
[Chorus]
------------------------------------------------
E B C#m
හද සැලෙන රැයේ හිම සිසිලේ
B A C#m
රහසේ අහසේ ඈත ඉමේ
E B C#m
මුතු වරුසා සැලුණා තාම මැවේ
B A C#m
නොබිඳී නොමැකී ඒ මතකේ
[Verse 2]
------------------------------------------------
C#m E C#m E
සිතු ලෙසින් සනසමින් - නිදහසින් නැලවෙමින්
Abm A B
මගේ දිවියේ ඒ යුගයේ තිබුණා
C#m E C#m E
දහසකින් සුව දසුන් - පහසකින් ලද රසින්
Abm A B
මෝහනයේ තත්සරයේ බැඳුණා
1 More Songs by Arun Lian:
Hada Salena Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.